How to Increase the Speed of the Internet Browser – Internet Browser එකේ Speed එක වැඩි කර ගන්නේ කොහොමද
අපි හැමෝටම ගොඩක් වෙලාවට ඉතින් Internet Speed එක ප්‍රශ්නයක්නේ. ඉතින් එක එක ඒවා අපි කරලා බලනවා. දැන් කියන්න යන්නේ මේකට තවත් solution එකක්. ඒ තමයි High Speed Brower එකක්. මේ Brower එක තමයි CoolNova. මේක අනිත් ගොඩක් Brower වල එකතුවක් වගේ. මොකද එවල තියෙන Advance Feature ගොඩක් මේකේ තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි HTML5 කියන අලුත්ම Technology එක මේ Browser එකේ ඉතා හොදින් වැඩ කරනවා . Try කරලා බලන්නකෝ
How to Increase the Speed of the Internet Browser
Most of time, we are facing troubles with the internet speed, don’t you? So we test many many things to make it speed. Now we’re going to tell you another solution for this. It’s about a High Speed Browser and this browser is known as CoolNova. This is combination of many other browsers. This has many advanced features as other browsers have. And one of significant things of this browser is having HTML5 technology. This is a good browser, just t
CH Mobile
This service is help customers to repair broken phones & computer immediatly & good support to our customers.....
No comments:
Post a Comment