<<<<****WINDOWS 10****>>>>
මෙතනින් ගන්න.
bit 32 (http://bit.do/TT8X)
bit 64 (http://bit.do/TT9H)
මෙතනින් install කරන විදිය බලන්න.
(http://bit.do/TT96)
**>>>>>Get My Videos Back<<<<<***
හීරැන CD වල වීඩියෝ නියම software එකක් තමයි මේ.
මේක ඇත්තටම ගොඩක් වටින software එකක්.
ඔයාල දන්නවනේ CD"VCD" DVD ගැන.
අපි අපේ වැදගත් ගොඩක් දේවල් අපි මේවට දාල තියනවා.
ඒත් ටික කාලයක් ගියාම හිරිල හරි මෙනව හරි වැටිල හරි
වැඩ කරන්නෙ නැතුව යනවා.
ඉතින් මෙන්න ඒකට හොදම විසදුම.
මෙතනින් software එක ගන්න (http://bit.do/TRu3)
****Keyman වෙනුවට Sinhala Key Help*****
Keyman කියන්නෙ බොහෝ දෙනාට අවශහ් software එකක්. කිසියම් සිංහල font
එකකින් office, photoshop වැනි මෘදුකාංග මත ලියන කොට ඉස්පිලි, පාපිලි නිසි
පරිදි හැසිරවීම තමයි මේකෙන් සිදු කරන්නේ. නැතිනම් අදාල අකුරු මත හරියට ඉස්පිලි පාපිලි ස්ථාපනය වෙන්නෙ නෑ..
ඒත් මේ keyman software එක windows 7 හා windows 8 සංස්කරණ වලදි බොහොමයක්
ගැටළු ඇති කරනවා. crack/patch භාවිතා කරන්නත් වෙනවා. keyman එක්ක හෙළබස
මෘදුකාංගයත් අවශ්‍ය වෙනවා. මේක තරමක් පරිගණකයට බර මෘදුකාංගයක් නිසා startup
එකටත් වැඩි කාලයක් ගත කරනවා.
මේ සියල්ලටම විසඳුමක් ලෙස තමයි
Sinhala Key Help එළිදකින්නෙගගග Keyman වලට වඩා ගොඩක් සැහැල්ලු (light)
software එකක් කියන්න පුළුවන්. ඉතා අඩු memory usage එකක් සහිතව
ක්‍රියාත්මක වන නිසා ඕනම අඩු performance සහිත පරිගණකයක උනත් භාවිතා කරන්න
පුළුවන්. තව keyman මෙන් එක් එක් windows සංස්කරණ වලට එක එක edition අවශ්‍ය
වෙන්නෙ නෑ. මේ දැනට එම beta version එක Windows 8, Windows 7, Windows
Vista, Windows Server, Windows XP සියල්ලටම එක සමානව සහය දක්වනවා..
https://docs.google.com/uc?export=download&id=0B5USxFNnKqPmTWdocG5aRzFPWE0
>>>>IDM වෙනුවට හොඳම එක - EagleGet downloader<<<<
IDM එහෙමත් නැති නම් Internet Download Manager තමයි දැනට අපි බොහෝ දෙනෙක්
භාවිතා කරන්නෙ. ඒත් ඒක නොමිලේ දෙන software එකක් නම් නෙවෙයි. ඒ නිසා
crack/patch කරත් සමහර වෙලාවට වැඩ කරන්නෙ නෑ..
මේ දැන්
කියන්නෙ IDM වලට වඩා හොඳ නොමිලේ දෙන download manager software එකක්.. IDM
වගේම ක්‍රියාකාරීත්වයක් සහ වේගයක් මේකට තියෙනවා. ඊටත් වඩා වැඩි පහසුකම්
කිහිපයකුත් අන්තර්ගතයි.. වැදගත්ම දේ මේක සම්පූර්ණයෙන්ම නොමිලේ updates
ලබාදීම.. නමුත් බොහෝ දෙනෙක් හුරුපුරුදු IDM සංස්කෘතියෙන් මිදෙන්න ටිකක්
අකමැතියි. නමුත් කරදරකාරී නැති freeware භාවිතය කෝකටත් හොඳයි.. ඒ වගේම මේක
දැනට භාවිතයේ පවතින සෑම web browser එකකටම support කරනවා.
යම් file එකක් අතරමඟදි download වීම නැවතුනොත්, ආපහු ඒ නැවතුණු තැන ඉඳන් download කිරීමේ හැකියාව මේකට තියෙනවා..
තව යම් download link එකක් copy කරාම IDM වලට වඩා ඉක්මනට ඒකෙ ප්‍රමාණය සහ
ඔබේ පරිගණකයේ ඉතිරි ධාරිතාවය පෙන්වනවා.. සාමාන්‍ය download කිරීමකට වඩා x6
ගුණයක් මේක වේගවත්..
මේක තියෙනව නම් IDM අවශ්‍ය නෑ...
(http://bit.do/Tku6) මෙතනින් ගන්න.
CH Mobile (Jaliya Chathuranga)
This service is help customers to repair broken phones & computer immediatly & good suppord to our customers.......