ඔයාල දැකල ඇතිනෙ ගොඩක් අය facebook එකේ එහෙම text වලින් එක එක රූප රටා දාලා තියනවා. සමහර
අයටනම් ඕවා
දැක්කාම magik වගේ…. ඒත් ඔයාලටනම් එහෙම වෙන්නෙ නෑ. ඕවා
හදාගන්න එක ඒතරම් ලොකු වැඩක් නෙමේ කරන්න තියෙන්නෙ මුලින්ම මෙතනින් ගිහින් මම දීලා තියන software
එක download කරගන්න
හරි දැන් ඒක zip කරලනෙ
තියෙන්නෙ දැන් ඒක extract කරගෙන open කරගන්න.
දැන් resolution එකට කැමති අගයක් දීලා ඊට එහා පැත්තෙන් තියන කොටුවට text එක විදියට convert වෙන්න ඕන අකුරු ටික දෙන්න(ඕකෙ තියන අකුරු ටිකම තිබ්බානම් තමා වැඩේ ගොඩක් සාර්තක).
දැන් Open Image මත click කරලා convert
කිරීමට අවශ්‍ය Image එක තෝරන්න.
හරි දැන් Convert
මත click කරලා තෝරගත්ත Image එක text එකක් බවට
හරවාගන්න පුලුවන්.
දැන් ඔය
text එක Clear මගින් මැකා දැමීමටතත් Copy Text මගින් text එක Copy කරගැනීමටත් Save
Text මගින් Save කරගැනීමටත් පුලුවන්.